MIDNIGHT MAINNET // PERMISSIONLESS LIVE NIGHT: … • …
midnightLK Join SL Telegram ↗
🇱🇰 Sri Lanka official Web3 community portal

Midnight Sri Lanka

Midnight Network ශ්‍රී ලංකා නිල ප්‍රජාව වෙත සම්බන්ධ වන ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. අපගේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ ශක්තිමත්, දැනුමෙන් පිරිපුන් සහ ක්‍රියාශීලී Web3 සහ ZK-Privacy ප්‍රජාවක් ගොඩනැගීමයි.

NIGHT price…| LKR…| 24h…| Market cap…| Max supply24,000,000,000
01 • Overview, rational privacy & Midnight City

Midnight යනු කුමක්ද? Web3 වලට ඇත්තටම Privacy ඕනද?

සාම්ප්‍රදායික Public Blockchains වල ලොකුම ගැටලුව වන්නේ අප කරන සෑම ගනුදෙනුවක්ම, අනන්‍යතාවය තහවුරු කිරීමක්ම හෝ Smart Contract භාවිතයක්ම ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනෙන්නට තිබීමයි. මෙම ගැටලුවට නිසි විසඳුම ලබාදෙමින් Midnight Network නිර්මාණය වී ඇත.

Midnight Network Web3 Privacy

IOG & Cardano Layer-1 Partner Chain

Midnight යනු ඔබේ පෞද්ගලික දත්ත (Personal Data) සහ ව්‍යාපාරික තොරතුරු (Commercial Data) අන්තර්ජාලය තුළ සුරක්ෂිතව තබාගැනීමට නිර්මාණය කළ Privacy-focused Blockchain එකකි. Zero-Knowledge (ZK) තාක්ෂණය භාවිතා කරමින් සංවේදී දත්ත පිටතට නොදී, අදාළ ගනුදෙනුව නිවැරදි බව පමණක් තහවුරු කිරීමට (Verify) මෙයින් හැකියාව ලැබේ.

මෙය Cardano පිටුපස සිටින ප්‍රධානම කණ්ඩායම වන Input Output Global (IOG) ආයතනයේ තාක්ෂණික නිර්මාණයක් වන අතර, Cardano හි ඉහළම ආරක්ෂාව ලබාගන්නා ස්වාධීන Partner Chain එකක් ලෙස ක්‍රියාත්මක වේ.

Core philosophy • Rational privacy

"Rational Privacy" (සාධාරණ පෞද්ගලිකත්වය)

Midnight යනු නීති විරෝධී හෝ පාලනයකින් තොරව රහස්‍ය ගනුදෙනු කිරීමට සෑදූ ජාලයක් නොවේ. එය හඳුන්වා දෙන්නේ Rational Privacy සංකල්පයයි:

  1. දත්තවල සම්පූර්ණ පාලනය ඔබට: ඔබේ දත්තවලින් පෞද්ගලිකව තබාගන්නේ මොනවාද සහ බෙදාගන්නේ මොනවාද (Selective Disclosure) යන්න තීරණය කිරීමේ බලය ඔබට හිමිවේ.
  2. නීතිමය විනිවිදභාවය (Compliance): පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන අතරම, ආයතන සහ Developers ලාට නීතිමය රාමුව තුළ කටයුතු කිරීමට අවශ්‍ය Tools ලබාදෙයි.
  3. Developers ලාට නිදහස: පරිශීලක ආරක්ෂාවට හෝ නීතිමය තත්ත්වයන්ට හානියක් නොවන පරිදි Privacy-first dApps සහ Smart Contracts නිර්මාණය කිරීමේ හැකියාව ලැබේ.
Virtual simulation • AI agents & NFTs

Midnight City වෙත සාදරයෙන් පිළිගනිමු!

Midnight City යනු Midnight Ecosystem එක වෙනුවෙන් නිර්මාණය කර ඇති නවතම Virtual City Simulation Game එකයි. මෙම Virtual City එක තුළ ඔබට AI Agents හරහා Build කිරීමට, ඔබේම Agent කෙනෙක් මාර්ගයෙන් නිර්මාණ සිදුකිරීමට සහ අනෙකුත් Builders ලා සමඟ එක්ව වැඩ කිරීමට පුළුවන්. ඉදිරියේදී මෙහි විවිධ Assets සඳහා NFTs හඳුන්වා දීමටද නියමිතයි!

02 • Live market data & tokenomics

NIGHT Token සහ DUST ආර්ථික ආකෘතිය

Midnight හි NIGHT සහ DUST ලෙස වෙනස් කාර්යයන් සහිත ආර්ථික ආකෘතියක් පවතී.

Midnight (NIGHT)

Loading live market data…

Live price (USD)…Global spot average
🇱🇰 Sri Lanka price (LKR)…Estimated LKR rate
Market cap…Circulating supply
Total supply24.00BMax supply (NIGHT)
NIGHT = …

Price data from CoinGecko. Not financial advice.

Token • Native asset

NIGHT Token

NIGHT යනු Midnight Network හි Native Token එකයි. එය Network එකේ ආර්ථික ආකෘතිය සහ Governance ක්‍රියාකාරකම් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

Resource • Shielded capacity

DUST Resource

Midnight හි NIGHT සහ DUST ලෙස වෙනස් කාර්යයන් සහිත ආර්ථික ආකෘතියක් පවතී. DUST භාවිත කරමින් Network Transactions සහ Smart Contract ක්‍රියාත්මක කළ හැකිය.

Markets

Exchange Listing

NIGHT Token එක Binance, OKX, LBank, Gate, Kraken, Bybit, Bitget, KuCoin ඇතුළු Cryptocurrency Exchanges කිහිපයක වෙළඳාම සඳහා ලැයිස්තුගත කර ඇත. Exchange සහ Trading Pair තොරතුරු සඳහා අදාළ නිල නිවේදන පරීක්ෂා කරන්න.

BinanceOKXLBankGateKrakenBybitBitgetKuCoin
03 • Sri Lanka community mission

අපගේ අරමුණු

Goal 01

සංකීර්ණ Web3 සහ ZK-Privacy තාක්ෂණයන් සිංහලෙන්ම සරලව හඳුන්වා දීම

Goal 02

සාමාජිකයන්ට සහ ශ්‍රී ලාංකික Developers / Creators ලාට අවශ්‍ය මඟපෙන්වීම දීම

Goal 03

Online තරඟ, Local Campaigns, Workshops සහ Physical Meetups සංවිධානය

Goal 04

Content Creation සහ Community Activities දිරිගැන්වීම

Goal 05

ජාත්‍යන්තර Midnight Community එක තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම

04 • Ambassador program

Midnight Nightforce Program

Midnight Network වෙනුවෙන් නිල වශයෙන් දායකත්වය ලබාදීමට කැමති Builders ලාට සහ Community Members ලාට Nightforce Ambassador Program එකට සම්බන්ධ වී Quests සම්පූර්ණ කරමින් Recruit සිට ඉහළම Roles දක්වා ගමන් කළ හැකිය.

අයදුම් කරන ආකාරය

  1. මෙම නිල වෙබ් අඩවිය හෝ Ambassador Portal එක වෙත පිවිසෙන්න
  2. Nightforce Ambassador Program එක පිළිබඳ තොරතුරු කියවන්න
  3. ලබාදී ඇති Application ක්‍රියාවලිය අනුගමනය කරන්න
  4. අවශ්‍ය තොරතුරු නිවැරදිව ලබාදී අයදුම්පත ඉදිරිපත් කරන්න
  5. අයදුම් කිරීමෙන් පසු ලබාදෙන උපදෙස් සහ නිල නිවේදන අනුගමනය කරන්න

Zealy Questboard & Special Points

Nightforce හි Zealy Tasks සම්පූර්ණ කිරීම සඳහා මෙම Link එක භාවිත කරන්න.

  • නිවැරදි Discord Account එක භාවිත කරන්න
  • Zealy Tasks අවංකව සහ නිවැරදිව සම්පූර්ණ කරන්න.
  • වෙනත් සාමාජිකයන්ගේ Proofs පිටපත් නොකරන්න.
  • Fake Accounts භාවිතයෙන් XP ලබාගැනීමට උත්සාහ නොකරන්න.
  • අදාළ Verification ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න.
05 • Rank progression

Nightforce Discord Roles

Nightforce වැඩසටහන තුළ සාමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වය, දායකත්වය සහ වගකීම් අනුව විවිධ Role Levels හඳුන්වා දී ඇත:

RecruitAlphaBravoCharlieDelta

Level 0 • Recruit

Level 0 – Recruit

Nightforce වැඩසටහනට අයදුම් කරන නව සාමාජිකයන් Recruit මට්ටමෙන් ආරම්භ කරයි.

Level 1 • Alpha

Level 1 – Alpha

Alpha ලබාගැනීමට:

  1. Discord Server එකට Join වන්න.
  2. Zealy Questboard එකට පිවිසෙන්න.
  3. Zealy Tasks සම්පූර්ණ කරන්න.
  4. අවම වශයෙන් 500 XP ලබාගන්න.
  5. Human Verification එක සිදු කරන්න.

ඉන්පසු Alpha Role එක ලැබෙනු ඇත. Alpha මට්ටමේදී:

  • Midnight පිළිබඳව වැඩිදුර ඉගෙනගන්න
  • නව සාමාජිකයන් හඳුනාගන්න
  • Discord Discussions සඳහා සහභාගී වන්න
  • Content නිර්මාණය කරන්න
  • Social Media හරහා Midnight ප්‍රවර්ධනය කරන්න
  • Community එකට සහයෝගය දෙන්න
Level 2 • Bravo

Level 2 – Bravo

Bravo ලබා ගැනීමට:

  1. Alpha මට්ටම ලබාගෙන තිබිය යුතුය.
  2. මෙම NDA සහ Code of Conduct ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය.
  3. නිල Community Calls සඳහා සහභාගී විය යුතුය: Tuesday Call / Thursday Call / Friday Call
  4. Microphone අවසරය ඉල්ලා Self Introduction එකක් සිදු කළ යුතුය.

Bravo මට්ටමේදී Partners සහ Midnight Leadership සමඟ පැවැත්වෙන විශේෂ සාකච්ඡා සහ තොරතුරු සඳහා ප්‍රවේශය ලැබීමේ අවස්ථා පවතී.

Level 3 • Charlie

Level 3 – Charlie

Bravo මට්ටමේදී විශිෂ්ට දායකත්වයක් පෙන්වන සාමාජිකයන්ට Charlie මට්ටම සඳහා තෝරාගැනීමේ අවස්ථාව ලැබේ.

  • අඛණ්ඩ Community Engagement
  • Social Media Contributions
  • උසස් තත්ත්වයේ Content Creation
  • නව සාමාජිකයන්ට සහයෝගය
  • Leadership සහ Community Building
Level 4 • Delta

Level 4 – Delta

Delta මට්ටම ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතය. වැඩිදුර තොරතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

Program ethos • Rewards

Rewards

Nightforce Rewards පිළිබඳ වැඩිදුර තොරතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් වූ පසු දැනුම් දෙනු ලැබේ. ඉහළ Role එකක් ලබාගැනීමට වඩා සැබෑ දායකත්වය, වගකීම් සහගත හැසිරීම සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය වැදගත් වේ.

06 • Mainnet milestones & ecosystem updates

Midnight Network මීළඟ සංවර්ධන අදියර

Midnight Mainnet හි නවතම Permissionless Smart Contract Deployment අදියර, Ecosystem යෙදවුම්, Hackathons සහ Node Releases පිළිබඳ සම්පූර්ණ තොරතුරු.

Midnight Mainnet Permissionless Smart Contract Deployment
Mainnet milestone • October 2026

Permissionless Smart Contract Deployment සක්‍රියයි!

මීට පෙර පැවති ආරම්භක අදියරේදී ජාලයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කරගැනීම ප්‍රමුඛතාවය වූ අතර, දැන් ඕනෑම Developer කෙනෙකුට අමතර Security Reviews නොමැතිව සෘජුවම Midnight Mainnet මත Smart Contracts Deploy කිරීමට හැකියාව ලැබී ඇත.

එමෙන්ම Users ලා වෙනුවෙන් වෙනත් Contracts මඟින් Dynamically Smart Contracts Deploy කිරීමේ පහසුකමද මෙයට ඇතුළත් වේ.

1. Ecosystem & Application Updates

Google Cloud Web3 Testnet Faucet GOOGLE CLOUD

Web3 Testnet NIGHT Faucet

Google Cloud හි Web3 portal හරහා Midnight සඳහා වෙන්වූ Protocol පිටුවක් සහ Testnet NIGHT Faucet එකක් ලබා දී ඇත. Developers ලාට Testnet NIGHT Tokens සෘජුවම ලබාගත හැක.

Open Google Cloud Faucet ↗
Noctis Zone DarkVeil Launchpad NOCTIS ZONE

DarkVeil Private Launchpad

Nightforce Ambassador MJ විසින් Preprod වෙත Deploy කරන ලදී. DarkVeil මඟින් Token Sale එකක මුල් පැය 24 තුළ Automated Trading Bots වැළැක්වීමට ZK Proofs භාවිතයෙන් Purchase Data සඟවයි.

Explore DarkVeil ↗
Gero Wallet v2.7.1 Midnight Support GERO WALLET v2.7.1

dApp Support & DUST Sponsorship

Mainnet මත Shielded Balances, Transactions Prove කර Submit කරන Connector එකක් සහ DUST Fee Sponsorship හරහා එක Wallet එකකින් තවත් Wallet එකකට Fees ගෙවීමේ පහසුකම එක් කර ඇත.

Read DUST Sponsorship ↗
Relay Club Pilot Ura Labs URA LABS

Relay Club Pilot (Preprod)

Ura Labs විසින් Preprod Environment හි Relay Club Pilot ආරම්භ කර ඇත. API එකක් හරහා Application DUST Fees Sponsor කරන නිසා End Users ලාට DUST Hold කිරීමට අවශ්‍ය නොවේ.

View Forum Post ↗
OODA AI Integration with Midnight AI SECURITY

OODA AI Integration

AI Workflows වල ආරක්ෂාව (Security) සහ Traceability වැඩිදියුණු කිරීම සඳහා OODA AI විසින් Midnight Network හි Privacy සහ Security පහසුකම් එකතු කර ඇත.

View Announcement ↗
OpenZeppelin and S&P Global INSTITUTIONAL

OpenZeppelin & S&P Global

Midnight හි Privacy-preserving Smart Contract Library සකස් කරන ප්‍රධාන Partner කෙනෙකු වන OpenZeppelin, S&P Global සමඟ සහයෝගීතා එකඟතාවකට පැමිණ ඇත.

Read Partnership Blog ↗
Midnight Korea Hackathon 2026
Hackathons & build club

2. Developer Initiatives & Hackathons

Midnight Korea Hackathon 2026: $6,000ක ත්‍යාග පූල් එකක් සහිත සති 4ක Online Hackathon තරගාවලිය අවසන් වූ අතර, ජයග්‍රාහී කණ්ඩායම් සඳහා Midnight Build Club සහාය හිමිවේ.

VIA Labs Cross-Chain Sprint (Cardano ↔ Midnight USDM Transfers):

  • 1st Midnight Private Invoices: ZK Proofs භාවිතයෙන් ගෙවීම් මුදල සහ Identity එක සඟවමින් On-chain Invoices පවත්වා ගනී.
  • 2nd Privoice: Invoices වෙනස් කිරීම් වැළැක්වීමේ තාක්ෂණය සහ අදාළ ගෙවන්නාට පමණක් Invoice එක Confirm කිරීමට ඉඩ සලසයි.
  • 3rd USDM Invoice Relay: Compact Smart Contract භාවිතයෙන් Merchants ලා වෙත සෘජුවම මුදල් හුවමාරු කරයි.
Core releases & publications

3. Node v1.0.3 & Official Medium

Midnight Node Version 1.0.3: සියලුම Network Environments සඳහා Security Patch එකක්, Validator Memory ආරක්ෂා කිරීමට Debugging Utilities ඉවත් කිරීමක් සහ Historical Block Import Logic Updates ඇතුළත් නවතම Node සංස්කරණය දැන් නිකුත් කර ඇත.

Midnight on Medium: Midnight තාක්ෂණය, ගැඹුරු Technical Explainers සහ Ecosystem Articles කියවීම සඳහා නිල Medium පිටුව දැන් සක්‍රිය කර ඇත.

Latest blog posts

Loading the latest posts…

Community quiz

Test what you know about Midnight

Play the quiz →
08 • Sri Lanka community & FAQ

ශ්‍රී ලංකා නිල Telegram ප්‍රජාව සහ පොදු ගැටලු

ශ්‍රී ලංකාවේ සාමාජිකයන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වන නිල එකම සමාජ මාධ්‍ය ජාලය අපගේ Telegram සමූහයයි. Nightforce සහ Midnight හා සම්බන්ධව ඔබට ප්‍රායෝගිකව මතුවන ගැටලුවලට පිළිතුරු පහතින් බලන්න.

Telegram • Only official SL channel

Midnight Sri Lanka Official Telegram

අපට දැනට වෙනම නිල X (Twitter) හෝ Sri Lanka Discord Server එකක් නොමැත. සිංහලෙන් තොරතුරු දැනගැනීමට, Midnight City Waitlist අවස්ථා, Zealy ගැටලු නිරාකරණය කරගැනීමට සහ ශ්‍රී ලංකා ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට අපගේ නිල Telegram සමූහයට එකතු වන්න.

Join SL Telegram ↗

සාමාජිකයන්ට ප්‍රායෝගිකව මතුවන ගැටලු (FAQ)

1. Zealy එකේ 500 XP සම්පූර්ණ කළ සැණින් Alpha Role එක ස්වයංක්‍රීයව (Auto) ලැබෙනවාද?

ඔබේ Discord ගිණුම Zealy හා නිවැරදිව Link කර ඇත්නම් සහ Discord තුළ Human Verification සම්පූර්ණ කර ඇත්නම් බොහෝ විට ස්වයංක්‍රීයව Alpha Role එක ලැබේ. නමුත් සමහර අවස්ථාවලදී System Sync වීමට පැය කිහිපයක් ගතවිය හැක. පැය 24ක් ඉක්මවා ඇත්නම් නිල Discord හි Support channel එක හරහා හෝ SL Telegram සමූහයෙන් විමසා උදව් ලබාගත හැක.

2. Bravo Role එකට අවශ්‍ය Community Call එකේදී Self Introduction එක දෙන්නේ කොහොමද? English චතුරව කතා කරන්න ඕනෙද?

ලොකු ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නැත. Tuesday, Thursday හෝ Friday පැවැත්වෙන නිල Discord Call එකකට සම්බන්ධ වී Hand Raise (Mic Request) කර, තත්පර 30–60ක් තුළ ඉතා සරල ඉංග්‍රීසියෙන් ඔබගේ නම, ඔබ ශ්‍රී ලංකාවෙන් බව (From Sri Lanka Community), සහ ඔබ Midnight ප්‍රජාවට දායක වීමට බලාපොරොත්තු වන ආකාරය කෙටියෙන් පැවසීම ප්‍රමාණවත් වේ.

3. NDA සහ Code of Conduct පෝරමය පුරවන විට සැලකිලිමත් විය යුතු ප්‍රධාන දේවල් මොනවාද?

NDA එක පුරවන විට ඔබ Midnight Discord Server එකට සහ Zealy එකට භාවිතා කරන Exact Discord Username එක සහ Email ලිපිනයම ලබාදීමට වගබලා ගන්න. තොරතුරු පරස්පර වුවහොත් ඔබේ Bravo Role එක Verify වීම ප්‍රමාද විය හැක.

4. NIGHT Token තියාගෙන ඉන්නකොට DUST හැදෙනවනම්, ගනුදෙනු කරද්දී අපේ NIGHT Tokens අඩුවෙනවාද?

නැත. Midnight හි විශේෂත්වය වන්නේ ඔබ සතුව NIGHT Tokens තබාගෙන සිටින විට (Hold කරන විට) DUST නැමැති Transaction Resource එක ස්වයංක්‍රීයව ජනනය (Generate) වීමයි. ගනුදෙනු සඳහා වැය වන්නේ DUST පමණක් වන අතර, නව DUST Sponsorship පහසුකම හරහා dApps වලට පරිශීලකයන් වෙනුවෙන් DUST Fees ගෙවීමටද හැකියාව ඇත.

5. Zealy Tasks Submit කළ පසු ඒවා Reject වීමට හෝ XP කැපීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?

AI මගින් පමණක් ලියන ලද අර්ථයක් නැති පෝස්ට් දැමීම, වෙනත් අයෙකුගේ Screenshot හෝ Link එකක් Copy කර Submit කිරීම, අදාළ Hashtags/Mentions නිවැරදිව නොයෙදීම සහ Post එක Public නොතිබීම නිසා Reviewers විසින් ඔබේ Task එක Reject කළ හැක. සෑමවිටම ඔබේම නිර්මාණශීලී අදහස් ඉදිරිපත් කරන්න.